ශ්‍රී ලංකාව

නිරෝධායන නීති උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 2734ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් නවදෙනෙකු (09) ඊයේ (ජනවාරි 23) දිනය තුළ පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

ඉහත වැරදි හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා පුද්ගලයින් 2734ක් අත්අඩංගුවට ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button