ජාත්‍යන්තර

එක්සත් රාජධානියෙන් තවත් නව කොරෝනා ප්‍රභේදයක් සොයාගැනේ

තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් එක්සත් රාජධානියේ හඳුනාගෙන තිබෙන බව විද්‍යාඥයින් පවසනවා.

B.1.525 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය දැනටමත් ආසාදිතයින් 33 අතුරින් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරසටය වඩා මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය ඉහළ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button