විශේෂාංග

පාසල් විෂය නිර්දේශයෙන් ‘බෞද්ධ’ ඇතුළු තනි ආගමික විෂය කාලච්ඡේද ඉවත්කොට, “ආගමික අධ්‍යාපනය” නමින් බහු අධ්‍යාපන කාලච්ඡේදයක් හදුන්වා දෙන්න

- ජනාධිපති කොමිසම (පිටුව 489)

“අධ්‍යාපනයේ මූලික අරමුණ ගුණාත්මක පුරවැසියෙක් බිහි කිරීම වුණත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ එම මූලික අරමුණ ඉටුවන බව මට පෙනෙන්නේ නැහැ.

පාසල් අද වෙනකොට ශිෂ්‍ය ප්‍රජාවගේ අයහපත් ආකල්ප වර්ධනය කරන්න තෝතැන්නක් වෙලා තියන බව අපට පේන්න තියන කාරණයක්. වාර්ගික, ආගමික, ලිංගිකත්වය කියන කාරණා පමණක් ම නෙමෙයි තවත් බොහෝ බෙදුම් රේඛා නිර්මාණය වෙන විදිහට වර්ග කරපු පාසල් පද්ධතියක් අපට තියෙන්නේ.

මෙහි ප්‍රතිපල තමා අපි මේ මොහොත වන විටත් භුක්ති විඳිමින් සිටින්නේ. තරුණ පරපුර කොතරම් වර්ගවාදී, ආගම්වාදී නැඹුරුවකට ලක්වෙලා තියනවද කියන අත්දැකීම අපට තියනවා. පසුගිය සමයේ ඇතිවෙච්ච වර්ගවාදී ප්‍රචාරනයන් සිදු කිරීම් වලට අත්ඩංගුවට පවා ලක් වුණේ පාසල් වයසේ දරුවෝ. ඒ අනාගතය තමා මේ අපි අද අත්විඳින්නේ. එය වෙනස් කළ යුතුයි. මේ බෙදුණු පාසල් ක්‍රමය වෙනස් විය යුතුයි. මෙම බෙදුම් රේඛා හැකි ඉක්මනින් අධ්‍යාපනයෙන් මකා දැමුවේ නැත්තම් මීටත් වඩා භයානක අනෙක් වර්ගයා ගැන ආගමික ලබ්දිකයා ගැන සැකයෙන් බලන ඒ සැකය නිසා මිනී මරා ගන්න රටක් නිර්මාණය වේවී….”


විමුක්ති දුශාන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button