ශ්‍රී ලංකාව

එන්නත ලබා දුන් පිරිසටත් COVID ආසාදනය වීමේ අවදානමක්

කොරෝනා මර්දන එන්නත ලබා දුන් පිරිසට ද COVID19 වෛරසය ආසාදනය වීමේ අවදානමක් මතුවී ඇත.

කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කළේ, කොවිඩ් එන්නත ලබා දුන් සුළු පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනබවයි.


ඡායාරූපය – www.renalandurologynews.com

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button