ශ්‍රී ලංකාව

“සීනි ලාභ වුණාම මිනිස්සු හැළි පිටින් නීතිවිරෝධී දෙයක් හදපු නිසයි ආනයනය වැඩි වුනේ”

- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

සීනි ආනයනය වැඩිවී ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් නිසා යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අද (12) පෙරවරුවේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“සීනි ආනයනය වැඩිවෙලා තියෙන්නේ සීනි මිල අඩු වුණාම, සීනි අඩු මිලට දෙන එක හොඳ නෑ කියලා තමයි මාත් පුද්ගලිකව හිතන්නේ. මොකද සීනි පාවිච්චි කරන්නේ තේ බොන්න විතරක් නෙමෙයි. වෙන කර්මාන්තයක් තියෙනවා නීතිවිරෝධී ගෘහ මට්ටමින් සිද්දවෙන ගම් මට්ටමේ කර්මාන්තයක්. වැඩි වැඩියෙන් සීනි ලාභ වුණාම ඒකට යෙදවෙනවා. ඒක ප්‍රායෝගික ඇත්තක්. ඒ අය හැළි පිටින් මේ දිනවල හදා ගන්න ඇති.”

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button